මහින්ද අවුරුදු 4ට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ 2578කට ආණ්ඩුවේ සල්ලි ලක්ෂ 6380ක් වියදම් කරලා! මෛත්‍රීපාල අවුරුදු 4ට 1378 දෙනෙක්ට ලක්ෂ 8503ක් වියදම් කරලා! ඉතින් රටවල් බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නඩත්තුවට මහජන මුදල් වැය කර තිබෙන ආකාරය අද මාධ්‍ය වාර්තා කර තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල තොරතුරු ලබාගෙන ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010-2014 ඔහුගේ දෙවන ධූර කාලයට අදාලව පමණක් පෞද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සදහා ලක්ෂ 638,107,941.84 ක් වැය කර තිබේ.
අදාල කාලය තුළ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 2578 දෙනෙකුගෙන් සමන්විතව තිබී ඇත.
මහින්ද රාජපක්ෂ පාලනයේ නාස්තිය හා දූෂණයට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැය කළ මුදලටත් වඩා විශාල මුදලක් වැය කොට ඇති බව වාර්තා වේ.
2015-2019 අතර කාලය සදහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම වෙනුවෙන් මහජන මුදල් 850,326,968.14 ක් වැය කර තිබේ.
1378 දෙනකු සිරිසේන මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කොට ඇත.

තොරතුරු - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
මහින්ද අවුරුදු 4ට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ 2578කට ආණ්ඩුවේ සල්ලි ලක්ෂ 6380ක් වියදම් කරලා! මෛත්‍රීපාල අවුරුදු 4ට 1378 දෙනෙක්ට ලක්ෂ 8503ක් වියදම් කරලා! ඉතින් රටවල් බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?
2022-12-02T14:12:00+05:30
Lanka Hot News