තව අවුරුදු 2ක් රට පාලනය කරන්නෙ අපි! අපිත් එක්ක දැන් එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා! තවත් පක්ෂ ගණනාවක් ඉන්නවා! අපි ඡන්දෙන් දිනනවා! මහින්දානන්ද නාවලපිටියේදී කියයි! (VIDEO)
තවත් අවුරුදු 2ක් රට පාලනය කරන්නේ තම පක්ෂය බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
නාවලපිටියේදී රැස්වීමකට එක්වෙමින් අලුත්ගමගේ මහතා මේ බව කීය.
නාවලපිටියේදී රැස්වීමකට එක්වෙමින් අලුත්ගමගේ මහතා මේ බව කීය.
තව අවුරුදු 2ක් රට පාලනය කරන්නෙ අපි! අපිත් එක්ක දැන් එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා! තවත් පක්ෂ ගණනාවක් ඉන්නවා! අපි ඡන්දෙන් දිනනවා! මහින්දානන්ද නාවලපිටියේදී කියයි! (VIDEO)
2022-12-12T09:46:00+05:30
Lanka Hot News