අහිංසක දරුවන්ගෙ බෑග් අවුස්ස අවුස්ස විහිළු කරන්න එපා… මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො ඉන්නෙ පාර්ලිමේන්තුවේ…මීගමුවෙ ප්‍රබලයෙක්ගෙ ගෙදරට නාකොටික් එකෙන් පනින කොට නාමල්ගෙ තාත්තා ගිහින් බේරගත්තා මතක ඇතිනේ…(VIDEO)
පොලීසිය පාසල් ඉදිරිපිටට පැමිණ දරුවන්ගේ ඉහ ඉඟ අතගාමින්, බෑග් පරීක්ෂා කරමින් කරන කටයුත්ත ලංකා ගුරුසේවා සංගමය දැඩි පිළිකුලෙන් හෙළාදකින බව එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. මෙතෙක් අනුගමනය කළ කිසිඳු ක්‍රියාමාර්ගයකින් මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කිසිම රජයකට හැකි වී නැතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ රටට මත්ද්‍රව්‍ය ගෙන්වන්නේත්, බෙදාහරින්නේත්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැළෙන්නේත් දේශපාලකයන් වන නිසා බවයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටින බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.
අදාළ මාධ්‍ය සාකච්ඡාව සහිත වීඩියෝව පහලින්…
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටින බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.
අදාළ මාධ්‍ය සාකච්ඡාව සහිත වීඩියෝව පහලින්…
අහිංසක දරුවන්ගෙ බෑග් අවුස්ස අවුස්ස විහිළු කරන්න එපා… මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො ඉන්නෙ පාර්ලිමේන්තුවේ…මීගමුවෙ ප්‍රබලයෙක්ගෙ ගෙදරට නාකොටික් එකෙන් පනින කොට නාමල්ගෙ තාත්තා ගිහින් බේරගත්තා මතක ඇතිනේ…(VIDEO)
2022-12-21T08:27:00+05:30
Lanka Hot News