gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පක්ෂයේ විප්ලවීය ආචාරය සෝමවංශ අමරසිංහට දෙන කොට විමල් වීරවංශට එහෙම සැලකිල්ලක් නොදැක්කුවේ ඇයි..? අනුර මෙතෙක් නොකියූ රහසක් පළමු වරට හෙළිකරයි (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම, ප්‍රවර්ධනය කිරීම, ජනතා දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කිරීම වැනි කාර්යයන්වලදී කටයුතු කළ චරිතයන් සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පළමුවරට අදහස් දැක්වීමක් සිදු කර තිබේ.

එහිදී ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ගැනත්, ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා ගැනත් වෙන වෙනම අදහස් දැක්වීමක් සිදුකරයි.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන නෛතික ක්‍රියාවලිය සහ මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් මෙන්ම බලය බෙදීම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන්ද අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වා තිබේ.

යුරෝපා සංචාරයක නිරත වෙමින් සිටින අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ මාධ්‍යවේදියෙකු වන භාරත තෙන්නකෝන් සමග පැවති සාකච්ඡාවකදීය.

අදාළ සාකච්ඡාව සහිත සම්පූර්ණ වීඩියෝව පහළින්…


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka