gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ පොහොට්ටුවන් ගැටෙති.. ජගත් කුමාර පත්වීම් ලිපිය අගමැතිට දමා ගසා යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට ලබාදුන් දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු බලාපොරොත්තුවෙන් සිට ඇත්තේ කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයයි. 
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයට පත්වීම් ලිපිය භාර දෙද්දී එය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන් පදිංචිව සිටින්නේ කඩුවෙල නිසා තමන්ට රත්මලාන ආසනය අවශ්‍ය නැති බවයි.

මෙම තත්වය මත කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත්කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka