ඡන්දෙට කොමිසම තව අඩියක් ඉස්සරහට තියයි! තේරීම්භාර නිලධාරීන් පත්කරන ගැසට් එක ගහයි!
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1) වන වගන්තියෙන් මැතිවරණ කොම්ෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්.
ඡන්දෙට කොමිසම තව අඩියක් ඉස්සරහට තියයි! තේරීම්භාර නිලධාරීන් පත්කරන ගැසට් එක ගහයි!
2022-12-22T10:21:00+05:30
Lanka Hot News