‘ලෙඩාට ඕනේ කරන බෙහෙත් ටික මමයි කියන්නෙ... ඒ දැනුම තියෙන්නෙ මට... ලෙඩාට බෙහෙත් ගැන දැනුමක් නෑ... කංචන මොනවා කිව්වත් ලයිට් කපන්නම වෙනවා’ - කංචනගේ කතාවට හැරෙන තැපෑලෙන් ඉංජිනේරුවො උත්තර දෙයි! (VIDEO)
අමාත්‍ය කංචන විජේසේකර මහතා කුමක් කීවද නියමිත වෙලාවට ගල් අගුරු නොලැබෙන්නේ නම් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලි ඉංජිනේරුවෝ පවසති.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කංචන විජේසේකර මහතා පැවැත්වූ මාධ්‍ය හමුවට එදිනම පිළිතුරු දෙමින් ඔවුන් මේ බව පැවසීය.
‘ලෙඩාට ඕනේ කරන බෙහෙත් ටික මමයි කියන්නෙ... ඒ දැනුම තියෙන්නෙ මට... ලෙඩාට බෙහෙත් ගැන දැනුමක් නෑ... කංචන මොනවා කිව්වත් ලයිට් කපන්නම වෙනවා’ - කංචනගේ කතාවට හැරෙන තැපෑලෙන් ඉංජිනේරුවො උත්තර දෙයි! (VIDEO)
2022-12-22T10:09:00+05:30
Lanka Hot News