"මහින්දානන්ද කියන්නේ යාළුවගේ ගෑණි හොරෙන් අරන් ගිය එකෙක්" - ෆොන්සේකාගේ කතාව මැදට පන්න මහින්දානන්දට වෙච්ච දේ! (VIDEO)
අද දින පැවැති පාර්ලිමේන්තු විවාදයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය කතාව සිදු කරද්දී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කතාවට බාධා කරනු දැකගත හැකි විය.
එහිදී ෆොන්සේකා මහතා ඊට ලබා දුන් පිළිතුර මෙසේය.
"මහින්දානන්ද කියන්නේ යාළුවගේ ගෑණි හොරෙන් අරන් ගිය එකෙක්" - ෆොන්සේකාගේ කතාව මැදට පන්න මහින්දානන්දට වෙච්ච දේ! (VIDEO)
2022-12-08T21:36:00+05:30
Lanka Hot News