චිරන්තව මරන්න පස්සෙන් පැන්නූ මැරයන් කව්ද? පොලිසියට හොයාගන්න බැරි සැකකරුවන්ගේ නම් ගම් ඉන්න තැන් ඔක්කොම චිරන්ත ෆොටෝ එක්කම හෙළිකරයි! (VIDEO)
පසුගිය දිනෙක අප සමාජ ක්‍රියාකාරිකයකු වන චිරන්ත අමරසිංහ විසින් තැබූ වීඩියෝවක් පළ කිරීමට පියවර ගත්තේය.
එහි ඔහු තමන් පසුපස ආ මැරයන් පිරිසක් පිළිබද අනාවරණයක් කළේය.

ඒ පිළිබද පැමිණිල්ලක්ද ඔහු ඉදිරිපත් කොට තිබිණ.
නමුත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත් නිසා චිරන්ත අමරසිංහ විසින් එම සැකකරුවන් පිළිබද අනාවරණයක් අද සිදු කළේය. මේ පළවන්නේ ඊට අදාළ වීඩියෝවය.
චිරන්ත කලින් තැබූ වීඩියෝව
නමුත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත් නිසා චිරන්ත අමරසිංහ විසින් එම සැකකරුවන් පිළිබද අනාවරණයක් අද සිදු කළේය. මේ පළවන්නේ ඊට අදාළ වීඩියෝවය.
චිරන්තව මරන්න පස්සෙන් පැන්නූ මැරයන් කව්ද? පොලිසියට හොයාගන්න බැරි සැකකරුවන්ගේ නම් ගම් ඉන්න තැන් ඔක්කොම චිරන්ත ෆොටෝ එක්කම හෙළිකරයි! (VIDEO)
2022-12-02T21:15:00+05:30
Lanka Hot News