gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ් රාජරත්නම් ශ‍්‍රී ලංකාවෙන් මතුවෙයි.. ප‍්‍රබල හමුවීම්..

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවක් එල්ල වී ඇති රාජ් රාජරත්නම් ශ‍්‍රී ලංකාවේ සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඔහු මෙරට ප‍්‍රබල දේශපාලඥයන් කීපදෙනෙකු හමුවීමට නියමිත බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
2009 වසරේදී ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් සාපරාධී චෝදනාද එල්ල කර තිබේ.

2007 වසරේදී එක්සත් ජනපදය විසින් ඔහුගේ වත්කම් අත්හිටුවන ලද්දේ තහනම් දෙමළ සංවිධානයකට ඇමරිකානු ඩොලර් තුනහමාරකට වැඩි මුදලක් ලබා දුන් බවටද චෝදනා එල්ල කරමිනි.

2006 වසරේදී මෙරට බැංකුවක තැන්පත් කරන ලද ඩොලර් මිලියන තුනක් සම්බන්ධයෙන්ද රාජ් රාජරත්නම් චෝදනා එල්ලවී ඇත.

එක්සත් ජාතික පක්ෂය හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායකට මේ හා සම්බන්ධ චෝදනා එල්ල වුවද එකී චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka