gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ දේපල විකුණා හෝ ඩොලර් හොයා නොගත්තොත් රටම ඉවරයි - ඇමති බන්දුල

රාජ්‍ය දේපළ විකුණා හෝ විදේශ විනිමය අර්බුදය විසඳා නොගතහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට අපහසු වනු ඇති බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. 
රට තුළ විදේශ සංචිත යළි ගොඩනැගීමට කටයුතු නොකරන්නේ නම් කිසියම් දේපළක් විකුණා හෝ පවතින ඩොලර් අර්බුදය විසඳා ගත යුතු බවත් ඔහු පැවසීය.

එසේ කළ නොහැකි වුවහොත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැති බවත් එදිනෙදා රජයේ වියදම් පවත්වාගෙන යාම ද ගැටලුකාරී වන බවත් ඔහු පැවසීය.

ලංකාව අනිවාර්යෙන්ම ඩොලර් බිලියන තුනකට වැඩි විදේශ සංචිත පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසූ ඔහු රටේ කුමක් හෝ වත්කමක් අලෙවි කිරීමට කටයුතු කර අයවැයේ පවතින අර්බුදය සමනය කිරීමට කටයුතු කළ යුතු බවත් කියා සිටී.

එසේ වත්කම් අලෙවි කිරීමේ දී ඉතා ප්‍රවේශමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka