ෆේස්බුක් සටහනක් තියා CTB සභාපති කිංස්ලි ගේම ඉල්ලුවත් ඇමැති බන්දුල ඉස්සර වෙයි! කිංස්ලිට ගෙදර යන්න වෙයි! (VIDEO)
ලංගම සභාපති ධූරයෙන් ඉවත් වන ලෙස ට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එවන ලද ලිපිය මේ වනවිට එහි සභාපති කිංස්ලි රණවක මහතා වෙත ලැබී තිබේ.
ඊයේ දින ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයාට එරෙහිව සටහනක් තබා තිබිණ.
ෆේස්බුක් සටහනක් තියා CTB සභාපති කිංස්ලි ගේම ඉල්ලුවත් ඇමැති බන්දුල ඉස්සර වෙයි! කිංස්ලිට ගෙදර යන්න වෙයි! (VIDEO)
2022-12-09T07:57:00+05:30
Lanka Hot News