මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ යැයි කියවෙන වීඩියෝවක් මුල්කරගෙන සිදු කෙරෙන විමර්ශනයේ ප්‍රගතිය සොයාබැලීමට පීපල්ස් ටුමරෝ සංවිධානයේ සභාපති නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා කටයුතු කොට තිබිණ.
ඒ මහතා කියා සිටියේ පැහැදිලිවම මෙය නීතිය යටතේ වැරදි සහගත ක්‍රියාවක් බවකි.
කෙසේවෙතත් ඒ මහතා කියා සිටියේ මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා මෙය හෙළිකළ මාධ්‍යයට එරෙහිව ක්‍රියා කිරීමට මන්දිරවල කුමන්ත්‍රණ දියත් වෙමින් පවතින බවකි.
කෙසේවෙතත් ඒ මහතා කියා සිටියේ මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා මෙය හෙළිකළ මාධ්‍යයට එරෙහිව ක්‍රියා කිරීමට මන්දිරවල කුමන්ත්‍රණ දියත් වෙමින් පවතින බවකි.
