ගෝඨා අගමැති පුටුවට! පොහොට්ටුවේ බෙදීමක්! කණ්ඩායම් අතර රහස් සාකච්ඡා!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේවන විට රහස් සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම සාකච්ඡාවල අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බවයි වාර්තා වන්නේ.
එම සාකච්ඡාවල අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බවයි වාර්තා වන්නේ.
ගෝඨා අගමැති පුටුවට! පොහොට්ටුවේ බෙදීමක්! කණ්ඩායම් අතර රහස් සාකච්ඡා!
2022-12-09T09:54:00+05:30
Lanka Hot News