gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කංසා නීතිගත කර මිස පස්ස බලන්නේ නෑ... අයවැයට කංසා ගෙනාවේ මමයි – ආචාර්ය වසන්තසේන වැලිඅංග (VIDEO)

ශ්‍රී ලංකාවේ දුම්කොළ සංස්ථාව වසා දමා ගංජා සංස්ථාවක් පිහිටුවීමට කාලය පැමිණ ඇතැයි ආචාර්ය වසන්තසේන වැලිඅංග පවසයි.

ලංකාවේ කංසා නීතිගත කර මිස තමන් පස්ස නොබලන බව ද හෙතෙම අවධාරණය කරයි. 
ආචාර්ය වසන්තසේන වැලිඅංග වැඩි දුරටත් සඳහන් කරන්නේ ලංකා කංසා සංස්ථාවේ පළමු සභාපතිවරයා බවට පත්වන්නේ තමන් බවය.

අපනයනය සඳහා ගංජා නිෂ්පාදනය පිළිබඳ ජනාධිපතිවරයා සිය අයවැය කතාවෙන් ඉදිරිපත් කළ යෝජනාව තමන්ගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත් එම කමිටුවේ තනතුරක් සඳහා තමන්ට ආරාධනා ලැබී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka