gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

18 දක්වා වසන්ත යළිත් ඇතුළට! තවත් මාස 6ක් බන්ධනාගාරය ඇතුළේ හිරකරන සැලැස්මක් එළියට එයි! (VIDEO)

තවත් මාස 6ක කාලයකට වසන්ත මුදලිගේ බන්ධනාගාරගත කොට තබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ඔහුගේ සොහොයුරු අනුර මුදලිගේ සදහන් කළේය. 
අද වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුර මුදලිගේ මේ බව මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka