ත්‍රස්ත පනත යටතේ හිරකරපු වසන්තගෙන් ගිය දවස් 81ටම ප්‍රශ්න කරලා තියෙන්නේ දින 3යි! තවත් දින 90ක් වසන්තව තියාගන්නයි ආණ්ඩුව ලෑස්ති වෙන්නේ! අහන ප්‍රශ්න 5ත් එළියට එයි! (VIDEO)
ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේගෙන් තවමත් ප්‍රශ්න කොට ඇත්තේ දින 3ක් පමණක් බව නීතීඥ සුනිල් වටගල මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නැවත වතාවක් මුදලිගේ මහතා දින 90ක් රදවා තබා ගැනීමේ සැලසුමක් දියත් වන බවකි.
ත්‍රස්ත පනත යටතේ හිරකරපු වසන්තගෙන් ගිය දවස් 81ටම ප්‍රශ්න කරලා තියෙන්නේ දින 3යි! තවත් දින 90ක් වසන්තව තියාගන්නයි ආණ්ඩුව ලෑස්ති වෙන්නේ! අහන ප්‍රශ්න 5ත් එළියට එයි! (VIDEO)
2022-11-10T09:40:00+05:30
Gossip Lanka Hot News