කොටියා කියලා එදා විමල්ලා පරසක්වල ගහපු ‘අලිරාජා’ අන්න රනිල් හමුවෙලා සාකච්ජා කරලා! ඊට පස්සේ මෑතකදි නිදහස් කරපු කොටි සිරකරුවන්වත් හමුවෙලා තරුපහේ හෝටලයක සුපිරි කෑමකුත් දීලා! කෝ මේ විමල්? (VIDEO)
ද්‍රවිඩ ඩයස්පෝරාවට සම්බන්ධ ප්‍රධාන චරිතයක් වන අල්ලිරාජා සුබාස්කරන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා සිදුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම හමුවේ දී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන මෙරටට ගෙන ඒම පිළිබදවද සාකච්ඡා වී ඇති බව පුවත්පත වාර්තා කරයි.
ඉන් පසුව අල්ලිරාජා සුබාස්කරන් මෑතකදී ජනාධිපති සමාව ලැබූ එල්.ටී.ටී.ඊ සිරකරුවන් මුණ ගැසී තිබේ
ඔවුන් වෙනුවෙන් සුබාස්කරන් තරුපහේ හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර නිදහස ලැබූ සිරකරුවන්ට ඔවුන්ගේ ඉදිරි ජීවිතය සැලසුම් කර ගැනීම සදහා යම්කිසි මුදල් ප්‍රමාණයක්ද ලබා දී ඇති බව පැවසේ.
සුභාෂ්කරන් අල්ලිරාජා හට ලොව රටවල් රැසකින් මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී ඇත.
එදා විමල් ලයිකා මොබයිල් අධිපති අලිරාජා සුබාෂ්කරන් හට කොටියා කියමින් පහර දුන් වීඩියෝව!
කොටියා කියලා එදා විමල්ලා පරසක්වල ගහපු ‘අලිරාජා’ අන්න රනිල් හමුවෙලා සාකච්ජා කරලා! ඊට පස්සේ මෑතකදි නිදහස් කරපු කොටි සිරකරුවන්වත් හමුවෙලා තරුපහේ හෝටලයක සුපිරි කෑමකුත් දීලා! කෝ මේ විමල්? (VIDEO)
2022-11-13T09:51:00+05:30
Gossip Lanka Hot News