කුරුණෑගල මැල්සිරිපුර පිහිටා ඇති උමංදාව බෞද්ධ විහාරස්ථානයේ සිදුකරන කාබනික වගාවන් අසත්‍යක් බව අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළි කරයි.
එහි සඳහන් කරන්නේ එම විහාරස්ථානයේ රහසිගත ගබඩා කාමරයක තිබියදී රසායනික පොහොර විශාල තොගයක් හමුව ඇති බවයි.
එහි සඳහන් කරන්නේ එම විහාරස්ථානයේ රහසිගත ගබඩා කාමරයක තිබියදී රසායනික පොහොර විශාල තොගයක් හමුව ඇති බවයි.
මෑතක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම විහාරස්ථානයට යාමට පෙර ආරක්ෂකයන් විසින් සිදු කරන පරීක්‍ෂාවේදී මෙම වසා දමා තිබූ කුටිය විරෝධය මධ්‍යයේ විවෘත කළ බලද්දී එහි තිබූ රසායනික පොහොර විශාල තොගයක් හමුව ඇතැයිද එම නාලිකාව කියා සිටියේය.
