තිලිණිගෙ ෆෝන් එකේ තියෙන ඒවා CID එකෙන් එළියට ලීක් වෙනවලු! (VIDEO)
තිලිණි ප්‍රියමාලිට සම්බන්ධ නඩුවේ තොරතුරු සහ පුද්ගලික තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර සමාජ මාධ්‍ය ජාලාවල පළවන බව නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙම තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවලට කාන්දු වන බවකි.
තිලිණිගෙ ෆෝන් එකේ තියෙන ඒවා CID එකෙන් එළියට ලීක් වෙනවලු! (VIDEO)
2022-11-09T06:45:00+05:30
Gossip Lanka Hot News






