“මම ගොඩක් රැවටුණා අසාද්.. ඉස්සර අපි හිනාවෙලා හිටියා වගේ ඉමු අසාද්.. මං හැපී... මාව ට්‍රස්ට් කරන්න..!” - කෝටිපතියන් අල්ලේ නැටවූ, ප්‍රියමාලිගේ තවත් රහස් කතාන්දර ගොඩක් එළියට!
තිළිණි ප්‍රියමාලි විසින් සිදුකළ මූල්‍ය වංචා කිහිපයක තොරතුරු සහ හඬපට කිහිපයක් ද මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරනවා.
එහි එක් හඬපටයක් ඇය විසින් අසාද් සාලි වෙත එවූ හඬපටයක් බව අනාවරණය වී තිබෙනවා.
එහි එක් හඬපටයක් ඇය විසින් අසාද් සාලි වෙත එවූ හඬපටයක් බව අනාවරණය වී තිබෙනවා.
මහ පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි තමන්ගෙන් ද රුපියල් මිලියන 80 ක මුදලක් වංචා කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මින් පෙර ප්‍රකාශ කර තිබුණා.
“මම ගොඩක් රැවටුණා අසාද්.. ඉස්සර අපි හිනාවෙලා හිටියා වගේ ඉමු අසාද්.. මං හැපී... මාව ට්‍රස්ට් කරන්න..!” - කෝටිපතියන් අල්ලේ නැටවූ, ප්‍රියමාලිගේ තවත් රහස් කතාන්දර ගොඩක් එළියට!
2022-11-09T08:00:00+05:30
Gossip Lanka Hot News