අද පැවැත්වෙන විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණ එක් නොවීම සහ විරෝධතාවට මඩ ගැසීම සම්බන්ධයෙන් ප්‍රකට යූටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර සමග සාකච්ජාවක් සිදු කොට ඇත.
එහිදී ජවිපෙ විරෝධතාව මග හැරීම සම්බන්ධයෙන් තරිදු කියා සිටියේ සජබය සමග සන්ධානගත බවට චෝදනා කරමින් ජවිපෙ එය මග හැරි බවයි.
