සැඟවුණු ස්ථානයක සිට හිරකරලා ඉන්න මුදලිගේගේ මල්ලි සමග කරපු සාකච්ජාවක්! (VIDEO)
ත්‍රස්ත පනත යටතේ සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයා වන අනුර මුදලිගේ රහසිගත ස්ථානයක සිට මාඡ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කොට තිබේ.
එහිදී ඔහු සදහන් කරන්නේ වසන්තගේ තත්ත්වය රටට අනාවරණය කිරීමෙන් පසු තමන්ටද තර්ජන එල්ල වී ඇති බවකි.
සැඟවුණු ස්ථානයක සිට හිරකරලා ඉන්න මුදලිගේගේ මල්ලි සමග කරපු සාකච්ජාවක්! (VIDEO)
2022-11-02T11:41:00+05:30
Gossip Lanka Hot News