gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව t20 ලෝක ශූරතාව දින්නේ, සංගා 50ක් ගැහුවේ දෙවියන් නිසා.. මං අම්මගෙ බඩට දැම්මෙ දෙවියන්..- යෙහාලි සංගක්කාර

කුමාර සංගක්කාර ශ්‍රී ලංකාවේ සාර්ථකව පිතිකරුවා බවට පත් වීමේ ගෞරවය දෙවියන් වහන්සේට තමන්ට ලබා දෙන බව ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ බිරිද යෙහාලි සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකාව විසින් 2015 ජයගත් 20-20 ලෝක කුසලාන අවසන් තරගයේදීද කුමාර සංගක්කාර ලකුණු 50 ක් ලබා ගත් බවත් එහි ගෞරවයත් ලෙස දෙවියන් වහන්සේට බවත් ඇය කියා සිටී.

ආගමික මෙහෙයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka