ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස නම් කර සිටින බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මුදල් විශුද්ධිකරණ නඩුවට පැටලුණු ජැකලින්ට ඇප ලැබෙයි! වැලිගම සුපිරි නිවසක් ගැනත් තොරතුරු එළියට එයි!
2022-11-16T09:36:00+05:30
Lanka Hot News