කපුටකු අරන් ඊයේ දිනයේදී තරුණ පිරිසක් ස්වාධින පොලිස් කොමිසම තුළට ගිය ආකාරයත් දැකගන්නට ලැබිණ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තරුණ ක්‍රියාකාරී ශෙහාන් මාලක සදහන් කර සිටියේ චෝදනා එල්ල වී ඇති බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායකට ගොස් සිටි ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්විය යුතු බවකි.