gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්වාධීන වූ අනුර යාපා කණ්ඩායම සජිත්ගේ සජබ සමග සන්ධානගත වෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග සන්ධානගතව තිබේ. 
අද (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම මෙසේ සජබ සමග සන්ධානගතව ඇති බව සඳහන්.

එසේම මෙම සාකච්ඡාවට රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

මෙසේ සජබ සමග සන්ධානගත වූ මන්ත්‍රීවරුන් වන්නේ

අනුර ප්‍රියදර්ශන යාපා
චන්දිම වීරක්කොඩි
ජයරත්න හේරත්
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

යන මහත්ම මහත්මීන් ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka