gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල නෙමෙයි, දෙව්දත්... ජනාධිපති ඒකවත් දන්නේ නෑ - රනිල්ට වුණු වැරැද්ද හරිගස්සමින් අදත් සජිත් ධම්ම පදයෙන් වසලයයි (VIDEO)

අදත් පාර්ලිමේන්තුවේ ධම්ම පදයේ ගාථාවන් උපුටා දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ සභානායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් අදහස් දක්වනු දැකගත හැකි විය. 
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයාට ඊයේ අංගුලිමාල සහ දේවදත්ත පැටලුණු බවත්, එම වැරැද්ද හැන්සාඩ්ගත ව ඇති බවත්ය.

එමනිසා එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka