gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිල් මැතිවරණයට තරග කරන හැටි සාගර කියයි

බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන මැතිවරණයකට තරග වැදිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ද තරග කළේ තම ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගෙන බව ඔහු පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණ එළඹෙන මාසයේ මැතිවරණයක් පැවැත් වුවද ඉන් ජයග්‍රහණය කළ හැකි බවද පවසන මහ ලේකම්වරයා පළාත් පාලන මැතිවරණයද කිසිදු අපහසුවක් නැතුව ජයග්‍රහණය කරන බව ද සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka