"ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා... අපට සමාවෙන්න" - ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි
20-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඕස්ට්‍රේලියානු රජයෙන් සමාව ඉල්ලා තිබේ.
"ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා... අපට සමාවෙන්න" - ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි
2022-11-10T12:16:00+05:30
Gossip Lanka Hot News