gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩුබායිවල රාජපක්‍ෂලාගේ මුදල් ඇතැයි කියන්න සාක්‍ෂි නෑ - ජනපති

ඩුබායි බැංකුවක රාජපක්ෂලාගේ මුදල් ඇතැයි කීමට සාක්ෂි නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඩුබායි බැංකුවක ඩොලර් බිලියනයක මුදලක් තිබේ දැයි සෙවීමට කණ්ඩායමක් එම රටට පිටත් කළ ද ඒ පිළිබඳව සාක්ෂි නැතැයි තමන්ට පැවසූ බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් අය-වැය විවාදයේ දී අදහස් දක්වමින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.

ඩුබායි බැංකුවක ඩොලර් බිලියනයක මුදලක් තැන්පත් කර ඇතැයි කියන වාර්තා ගැන සෙවීමට යහපාලන ආණ්ඩුව සමයේ කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගියද ඒ සඳහා සාක්ෂි නැති බව ඔවුන් පැවසුවේ යැයි ජනාධිපතිවරයා කියා පැවසීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka