පාර්ලිමේන්තුවේ ගැටුමක්... චමින්ද විජේසිරි සභාවෙන් එලියට දමයි (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය.
ඒ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහර දීමට උත්සාහ කිරීම මතයි.
ඒ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහර දීමට උත්සාහ කිරීම මතයි.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද දිනය ඇතුළත පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට සම්බන්ධ කර නොගන්නා බවද කතානායක වරයා කියා සිටියේය
පාර්ලිමේන්තුවේ ගැටුමක්... චමින්ද විජේසිරි සභාවෙන් එලියට දමයි (VIDEO)
2022-11-23T10:47:00+05:30
Lanka Hot News