ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි ටෙලිකොම් එකයි ශ්‍රී ලංකා රක්ෂණයයි හිල්ටන් හෝටලයයි අනිත් ඒවයි වික්කාම කුස්සියේ ප්‍රශ්නය විසදෙනවා! ජනාධිපති රට හදන හැටි කෙටියෙන් කියයි! (VIDEO)
ප්‍රධාන ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කළ හැකි වුවහොත් කුස්සියේ ප්‍රශ්නය විදසිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණය, හිල්ටන් හෝටලය විකිණිය හැකි නම් එම ප්‍රශ්නය විසදිය හැකි බවයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි ටෙලිකොම් එකයි ශ්‍රී ලංකා රක්ෂණයයි හිල්ටන් හෝටලයයි අනිත් ඒවයි වික්කාම කුස්සියේ ප්‍රශ්නය විසදෙනවා! ජනාධිපති රට හදන හැටි කෙටියෙන් කියයි! (VIDEO)
2022-11-19T16:15:00+05:30
Lanka Hot News