චන්ද්‍රිකා ශ‍්‍රීලනිප නායකත්වයට.. මෛත‍්‍රී පන්නන්න ගෙදර තීරණාත්මක සාකච්චාවක්…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි පත් කිරීම සඳහා අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව නඩු තුනක් විභාග වීම වැනි කාරණා නිසා තව දුරටත් පක්ශ නායකත්වයේ සිටිය නොහැකි බව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවසේ දී මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් සහභාගී වී ඇතැයිද වාර්තා වෙයි.
චන්ද්‍රිකා ශ‍්‍රීලනිප නායකත්වයට.. මෛත‍්‍රී පන්නන්න ගෙදර තීරණාත්මක සාකච්චාවක්…
2022-11-20T07:48:00+05:30
Gossip Lanka Hot News






