gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගෙන් මෛත්‍රීට අවස්ථාවක්!

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නියමිත කාලයට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ වලට හොද අවස්ථාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. 
ඒ අද (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවයක් අමතමින්.

පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් සංවිධානගත කරගත හැකි බවත් එම කාලය තුළ වන විට පක්ෂය ඉහළට ඔසවා තබා ගැනීමට මෙය අවස්ථාවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka