පොහොට්ටුවට අවුරුදු 6යි! මේ පාර සම්මේලන නෑ! උත්සව නෑ! සංදර්ශන නෑ! පක්ෂ කාර්යාලයේ පිරිතක් විතරයි! කැමැති අයට එන්නලු!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 06 වන සංවත්සරය නිමිත්තෙන් හෙට (02) දින පස්වරු 6.00 ට නෙළුම් මාවත ප්‍රධාන කාර්යාලයේදී මහා සංඝරත්නය සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වීමට සැලසුම් කොට ඇත..
මෙවර පක්ෂ සංවත්සරය සමරා සම්මේලනයක් හෝ උත්සවයක් නොපැවැත්වීමද විශේෂත්වයකි.
මෙවර පක්ෂ සංවත්සරය සමරා සම්මේලනයක් හෝ උත්සවයක් නොපැවැත්වීමද විශේෂත්වයකි.
පොහොට්ටුවට අවුරුදු 6යි! මේ පාර සම්මේලන නෑ! උත්සව නෑ! සංදර්ශන නෑ! පක්ෂ කාර්යාලයේ පිරිතක් විතරයි! කැමැති අයට එන්නලු!
2022-11-01T21:29:00+05:30
Gossip Lanka Hot News