ගෝල්ෆේස් එකේදි හාමුදුරුවරුන්ට බැන්න වැඩේ දුරදිග යයි! පබිලිස්ගෙ පුතාට හාමුදුරුවරුන්ගෙන් දොස්! මේ අය ආණ්ඩුවේ බිල්ලෝ! අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා! (VIDEO)
පසුගියදා ගෝල්ෆේස් පිටියේදී හිමිවරුන්ට බැන වැදුණු බව කියන සුනිල් සිල්වා මහතාට සහ ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුත්‍රයා සම්බන්ධයෙන් එහි සිටි හිමිවරුන් මාධ්‍ය හමුවක් පවත්වා අදහස් පළ කිරීමට පියවර ගත්තේය.
එහිදී උන්වහන්සේලා මෙම පුද්ගලයන්ට එරෙහිව ප්‍රබල විවේචනයක් එල්ල කළහ.
ගෝල්ෆේස් එකේදි හාමුදුරුවරුන්ට බැන්න වැඩේ දුරදිග යයි! පබිලිස්ගෙ පුතාට හාමුදුරුවරුන්ගෙන් දොස්! මේ අය ආණ්ඩුවේ බිල්ලෝ! අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා! (VIDEO)
2022-11-11T10:36:00+05:30
Gossip Lanka Hot News