බංග්ලාදේශයෙන් ආපු විජය කුමාරයාගෙන් පටන් ගමු – පුරවැසිකම ගැන ඩයනා කතා කරයි (VIDEO)
ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා කරමින් තමන්ට මඩ නොගසන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
“මට මොන තරම් නිගා කළාද කියලා මාධ්‍ය තුළින් මම දැක්කා. ලැජ්ජයි ඇත්තටම කියන්න. අනිත් එක මේ සුදු පිරුවට ඇඳගත්ත සමහර අය මගේ පුරවැසිභාවය ගැන කතා කරනවා.
බංග්ලාදේශයෙන් ආපු විජය කුමාරයාගෙන් පටන් ගමු – පුරවැසිකම ගැන ඩයනා කතා කරයි (VIDEO)
2022-11-11T10:42:00+05:30
Gossip Lanka Hot News