ආණ්ඩුවේ මර්දනය වළක්වන්න සහාය ඉල්ලා අන්තරේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට යයි! මෙරට නියෝජිත හැනා සිංගර් සිසුන් අතරට එයි! මෙතන සුරක්ෂිතයි! ඇතිතරම් විරෝධතා කරන්න කියයි! (VIDEO)
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ඊයේ දින අන්තරේ සිසුන් පිරිසක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතාවක නිරත විය.
එහිදී එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනි සිංගර් මහත්මිය විරෝධතාකරුවන් අතරට පැමිණීම විශේෂ සිදුවීමක් විය.

අවශ්ය තරම් විරෝධතා සිදුකරන ලෙසත්, සිසුන් මෙහිදී ආරක්ෂිත බවත් ඇය එහිදී කියා සිටියාය.
ආණ්ඩුවේ මර්දනය වළක්වන්න සහාය ඉල්ලා අන්තරේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට යයි! මෙරට නියෝජිත හැනා සිංගර් සිසුන් අතරට එයි! මෙතන සුරක්ෂිතයි! ඇතිතරම් විරෝධතා කරන්න කියයි! (VIDEO)
2022-11-12T06:47:00+05:30
Gossip Lanka Hot News