ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට!
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල් ලීටරයක් රු. 15කින් රු. 430ක් දක්වා වැඩිවන අතර, භූමිතෙල් ලීටරයක් රු. 25කින් රු. 365ක් දක්වා වැඩි වේ.සුපිරි ඩීසල් හා පෙට්‍රල් වල මිල සංශෝධනය වී නැත.
ඒ අනුව ඩීසල් ලීටරයක් රු. 15කින් රු. 430ක් දක්වා වැඩිවන අතර, භූමිතෙල් ලීටරයක් රු. 25කින් රු. 365ක් දක්වා වැඩි වේ.
සුපිරි ඩීසල් හා පෙට්‍රල් වල මිල සංශෝධනය වී නැත.
සුපිරි ඩීසල් හා පෙට්‍රල් වල මිල සංශෝධනය වී නැත.
ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට!
2022-11-11T22:50:00+05:30
Gossip Lanka Hot News





