ඊලඟ දේශපාලන මෙහෙයුම ඇරඹෙයි! පිට පිට රහස් සාකච්ඡා! ප්‍රබල සන්ධාන දෙකක් හැදෙයි!
දේශපාලන පක්‍ෂ කිහිපයක් එක්ව ප්‍රබල සන්ධාන දෙකක් පිහිටුවීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ සඳහා තිරය පිටුපස සාකච්ඡා පවත්වමින් සිටින බවට, එම කණ්ඩායම්වල එම ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ පිරිසක්, එජාපයත්, පොහොට්ටුවත් එක්ව හදන සන්ධානයක් බිහි කිරීමට මෙසේ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා.
ශ්‍රීලනිපය, සමගි ජන බලවේගය සහ පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසක් එක්ව අනෙක් සන්ධානය පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම කණ්ඩායම් දෙකම ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බවත්, එය පළමු අත්හදා බැලීම විය හැකි බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ශ්‍රීලනිපය, සමගි ජන බලවේගය සහ පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසක් එක්ව අනෙක් සන්ධානය පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම කණ්ඩායම් දෙකම ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බවත්, එය පළමු අත්හදා බැලීම විය හැකි බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඊලඟ දේශපාලන මෙහෙයුම ඇරඹෙයි! පිට පිට රහස් සාකච්ඡා! ප්‍රබල සන්ධාන දෙකක් හැදෙයි!
2022-11-28T08:52:00+05:30
Lanka Hot News