gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නන්දලාල් ඉවත් කර මහ බැංකුවට අලුත් අධිපතිවරයෙක්..? ඔහු බැදුම්කර චූදිතයෙක්..?

මහ බැංකු අධිපතිවරයා ලෙස දේශපාලන හිතවතෙක් පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

බැඳුම්කර මගඩියටද වගකිව යුතු පුද්ගලයෙක් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට නියමිත යැයි තමන්ට තොරතුරු ලැබී ඇතැයිද ඔහු පැවසීය.

මේ පිළිබඳව ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ දී වක‍්‍රව පැවසූ බවද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ එවන් කිසිදු සූදානමක රජය නොමැති බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka