gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක් පවත්වන්නැයි ගැසට්ටුවක්!

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සංශෝධිත මහ නගරසභා ආඥාපනතේ (252 අධිකාරය) 277 (1) වගන්තියේ සඳහන් වැරදි කිසිවක් සිදුකර ඇත්දැයි පරීක්ෂණයක් පවත්වන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 
මෙම පරීක්ෂණය පැවැත්වීමේ වගකීම විශ්‍රාමික අධිකරණ නිලධාරී ලලිත් ඒකනායක මහතා වෙත පවරා ඇති අතර මාස තුනක් තුළ එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව යනු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වන අතර පසුගිය සමයේ ඔහු ප්‍රශ්න ගණනාවක්ම ඇතිකරගෙන තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka