ජවිපෙ V FM ගත්තේ කාගෙන්ද? ජවිපෙ V FM එක වික්කෙ කාටද? මම ඉස්සරහට හෙළිකරන්නම්! මෙච්චර කල් කට වහගෙන හිටියා! දැන් කට අරිනවා! ජවිපෙ ගහන්නේ ඩබල් ගේම් එකක්! ජවිපෙ ඉන්නෙ රනිල් එක්ක! හිරුණිකා බෝම්බයක් පත්තු කරයි! (VIDEO)
අද දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ බලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත් කළාය.
එහිදී ඇය V FM නාලිකාව සම්බන්ධයෙන් ජවිපෙන් ප්‍රශ්න කිහිපයක් විසමා සිටියේ මෙසේය.
එහිදී ඇය V FM නාලිකාව සම්බන්ධයෙන් ජවිපෙන් ප්‍රශ්න කිහිපයක් විසමා සිටියේ මෙසේය.
ජවිපෙ V FM ගත්තේ කාගෙන්ද? ජවිපෙ V FM එක වික්කෙ කාටද? මම ඉස්සරහට හෙළිකරන්නම්! මෙච්චර කල් කට වහගෙන හිටියා! දැන් කට අරිනවා! ජවිපෙ ගහන්නේ ඩබල් ගේම් එකක්! ජවිපෙ ඉන්නෙ රනිල් එක්ක! හිරුණිකා බෝම්බයක් පත්තු කරයි! (VIDEO)
2022-11-11T17:43:00+05:30
Gossip Lanka Hot News