හිරුණිකා සජිත්ට බැණ වදී! විරෝධය අල කලා කියා කෝපයෙන්!
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ඊයේ කොළඹ මරදාන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැන වැදී තිබේ.
ඒ පොලීසිය විසින් විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ගය අවහිර කරමින් යොදා තිබූ මිනිස් පලිය බිඳගෙන ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සාහ කරද්දී එය වැළැක්වීමට විපක්ෂ නායකයා උත්සාහ කළ විටයි.
විපක්‍ෂ නායකවරයා කියා සිටියේ විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට සාමාකාමීව විරෝධයේ යෙදිය යුතු බවයි.
පසුව මාධ්‍යයට අදහස් දැක්වීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කිරීමේ දී විරෝධාකරුවන් විසින් ඊට ඉඩ නොදී හූ තබමින් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පන්නා දැමීය.
විපක්ෂ නායකවරයා කියා සිටියේ විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට සාමාකාමීව විරෝධයේ යෙදිය යුතු බවයි.
පසුව මාධ්‍යයට අදහස් දැක්වීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කිරීමේ දී විරෝධාකරුවන් විසින් ඊට ඉඩ නොදී හූ තබමින් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පන්නා දැමීය.
හිරුණිකා සජිත්ට බැණ වදී! විරෝධය අල කලා කියා කෝපයෙන්!
2022-11-03T11:50:00+05:30
Gossip Lanka Hot News