gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ ගේ වටලද්දී ෂා නියමයි කියූ සාගලයි රුවනුයි රනිල්ගේ ගේ වට කළාම තරහ වුනා - හිරුණිකා (VIDEO)

බඩේ ගින්දරට හිතේ ගින්දර ඇවිලී රටම ගිනි ගන්නා දවස වැඩි ඈතක නැතැයි සමගි කාන්තා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනයි. මේ වන විට ජනතාව මුහුණ දෙමින් සිටින බරපතළ ආර්ථික අර්බුදය සහ නීතියේ ආධිපත්‍යය ගිලිහී යාමේ ප්‍රතිඵලය හමුවේ ඉදිරියේදී රට තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වන බවද ඇය පෙන්වා දේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka