ගෝඨාභය ලොකු තනතුරක් ඉල්ලයි! ඇමරිකාවට යන්න අලුත් උපායක!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධුරයට තමන් පත් කරන්නැයි ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
එහි එක අරමුණක් වී ඇත්තේ දැනට ඇමරිකාවට යාම සඳහා ඔහුට ඇති බාධක මඟහරවා ගැනීමයි.
එහි එක අරමුණක් වී ඇත්තේ දැනට ඇමරිකාවට යාම සඳහා ඔහුට ඇති බාධක මඟහරවා ගැනීමයි.
මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු නීතිපති මොහාන් පීරිස් මහතායි.
ගෝඨාභය ලොකු තනතුරක් ඉල්ලයි! ඇමරිකාවට යන්න අලුත් උපායක!
2022-11-15T06:47:00+05:30
Lanka Hot News