ආණ්ඩුව ජන්දය කල් දැම්මොත් IMF එකෙන් ලංකාවට ආධාර දෙන්නෙ නෑ! රටට වෙන්න යන භයානක දෙයක් ජී.එල්. හෙළිකරයි! (VIDEO)
ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මූල්‍ය ආධාර ලබාගැනීමට නම් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කළ යුතු බවකි.
ආණ්ඩුව ජන්දය කල් දැම්මොත් IMF එකෙන් ලංකාවට ආධාර දෙන්නෙ නෑ! රටට වෙන්න යන භයානක දෙයක් ජී.එල්. හෙළිකරයි! (VIDEO)
2022-11-03T15:17:00+05:30
Gossip Lanka Hot News