gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හැදිච්චි නිව්මෝනියාවට බෙහෙත් නොකර අනාගතේ හැදෙන හෙම්බිරිස්සාවට බෙහෙත් හොයලා වැඩක් නෑ - ඩිලාන් පෙරේරා

2023 වසර සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය වාර්තාව තුළ වර්තමානයේ පවතින ආර්ථික ප්‍රශ්නයට විසඳුම් දී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි. 
ඒ, ඊයේ (16) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

අද පවතින නිවුමෝනියාවට බෙහෙත් නොදී වසර දහයකින් පමණ හැදෙන හෙම්බිරිස්සාවට බෙහෙත් හොයා පලක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සංකල්පයක් ලෙස දීර්ඝ කාලීන සැලසුම් සඳහා අයවැය තුළ හොඳක් පැවතියද මේ මොහොතේ ප්‍රායෝගික ප්‍රශ්නයට එමඟින් විසඳුම් දී නැති බවත් විපක්ෂයක් ලෙස මෙයට විරුද්ධ විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka