ඇප දුන්නත් ධනුෂ්කට ඇදිරි නීතිය පනවයි... ටින්ඩර්, ඉන්ස්ටග‍්‍රෑම් තහනම්!
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය විසින් ඇප මත මුදා හරින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දැඩි ඇප කොන්දේසි පනවා තිබේ.
ඒ අනුව ඔහුට රාත‍්‍රි 09.00 හා උදෑසන 06.00 අතර කාලය නවාතැනෙන් එලියට බැසීම තහනම් වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.
ඇප දුන්නත් ධනුෂ්කට ඇදිරි නීතිය පනවයි... ටින්ඩර්, ඉන්ස්ටග‍්‍රෑම් තහනම්!
2022-11-17T11:59:00+05:30
Lanka Hot News